සූසන්තිකා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහමැතිවරණයට

February 19, 2010 at 10:39 am · පුවත්

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මහාමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ඇයගේ ස්වාමිපුරුෂයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>