සෙලින්කෝ සභාපති බන්ධනාගාර රෝහලට
April 29, 2009 at 5:50 pm · පුවත්
සෙලින්කෝ ගෝලිඩන් කී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සෙලින්කෝ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මෙතෙක් රැඳී සිටි ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සිට බන්ධනාගර රෝහල වෙත මාරු කර යැවූ බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂකවරයා ප්‍රකාශ කරයි
