හදිසි නීතිය වැඩි ඡන්ද 79කින් සම්මතයි
January 5, 2010 at 5:12 pm · පුවත්
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම ඊට පක්‍ෂව ඡන්ද 97ක් හා විපක්‍ෂ ඡන්ද 18ක් සහිතව අද (05) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ද්‍රවිඩ සන්ධානය හදිසි නීතියට විරුද්ධව ඡන්ද භාවිත කළ අතර එක්සත් ජාතික පක්‍ෂය, මුස්ලිම් කොංග්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේ දී සභා ගැබේ නොසිටියහ.
