හදිසි ආපදා අවස්ථාවන්හිදි ජනතාව දැනුවත් කිරිමට කෙටි පණිවිඩ

January 26, 2009 at 9:40 am · පුවත්

හදිසි ආපදා අවස්ථාවකදි ජනතාව දැනුවත් කිරිම සදහා එම දිස්ත්‍රික්කයන්හි තෝරා ගත් පුද්ගලයින්ට එස්.එමි.එස්. කෙටි පණිවිඩ මගින් දැනුමි දිමට අවශ්‍ය පියවර ගැනිමට රජය කටයුතු කරමින් සිටින බවත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒ සදහා අවශ්‍ය පුද්ගලයින් සමිබන්ධ කර ගන්නා බව රජයේ තොරතුරු දෙපාර්තමෙන්තුව සදහන් කර සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>