හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

March 9, 2010 at 1:22 pm · පුවත්

හදිසි නීතිය ඊට පක්‍ෂව ඡන්ද 93කින් විපක්‍ෂව ඡන්ද 24ක් සහිව වැඩි ඡන්ද 69කින් සම්මත විය. එ.ජා.ප, ජ.වි.පෙ හා ටී.එන්.ඒ යන පක්‍ෂ හදිසි නීතියට විපක්‍ෂව ඡන්දය භාවිතා කළහ.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>