හදිසි නීතිය වැඩි ඡන්ද 87 කින් සම්මතයි

February 5, 2010 at 5:10 pm · පුවත්

හදිසි නීතිය ඊට පක්‍ෂව ඡන්ද 102ක් හා විපක්‍ෂව ඡන්ද 15ක් සහිතව වැඩි ඡන්ද 87කින් අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එක්සත් ජාතික පක්‍ෂය හා ද්‍රවිඩ සන්ධානය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසය ඡන්දය ප්‍රකාශය කරන මොහොතේ සභා ගැබේ නොසිටියහ.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>