ෆොන්සේකාට නිදහස ඉල්ලා 2000ක පමණ පිරිසක් ලිප්ටන් වටරවුමට පාගමනේ

July 21, 2010 at 5:01 pm · පුවත්

ජනතා විමුක්ති පෙරමුණ හා අනෝමා ෆොන්සේකා ඇතුළු 2000 ක පමණ පිරිසක් හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් බොරැල්ලේ සිට ලිපිටන් වටරවුම දක්වා පාගමනින් පැමිණෙන බව වාර්තා වෙයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>