ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර
February 12, 2010 at 2:05 pm · පුවත්
ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිම සඳහා අද (12)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දුන් බව නීතීඥවරයෙක් පවසයි.
