ෆොන්සේකා අත් අඩංගුවට ගැනිම පිළිබදවු හේතු
February 8, 2010 at 11:29 pm · පුවත්
සරත් ෆොන්සේකා සක්‍රියව හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යන තනතුරු වල සේවය කරමින් සිටිය කාල සිමාවෙිදි ඔහු විසින් විරුද්ධ දේශපාලන පක්ෂ සමග කටයුතු කරමින් ජනාධිපතිතුමන්ට විරුද්ධව කටයුතු කිරිම නිසා අත් අඩංගුවට ගැනිමට සිදුවු බව ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රධානි ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවසීය.
