11 වන දකුණු ආසියානු තරඟාවලියේ දී කමල් බණ්ඩාර ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එයි

January 31, 2010 at 3:46 pm · ක්‍රීඩා පූවත්

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන දකුණු ආසියානු ක්‍රීඩා තරඟයේ කිලෝග්්‍රෑම් 56 බව ඉසිලීමේ අංශයේ රන් පදක්කම හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟාවලියේ පළමු රන් පදක්කම හිමි කර ගැනීමට කමල් බණ්ඩාර සමත් විය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>