July 7, 2010 at 5:57 pm · පින්තූර
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කරනු ලැබූ උපදේශක කමිටුවට දැඩි විරෝධය පළ කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වටලමින් ජාතික නිදහස් පෙරමුණ හා ජාතික සංවිධානයේ ක්‍රියාකාරීහු ඊයේ(06) එම කාර්යාලය ඉදිරිපිට දී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. මෙහි දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි
