2010 අයවැය වැඩි ඡන්ද 68කින් සම්මතයි

July 9, 2010 at 6:22 pm · පුවත්

2010 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 68කින් සම්මත විය. අයවැයට පක්‍ෂව ඡන්ද 139ක් හා විපක්‍ෂව ඡන්ද 71ක් ලැබිණි. එක්සත් ජාතික පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා දෙමළ ජාතික සන්ධානය අයවැයට විපක්‍ෂව ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්‍ෂ පා.ම අබ්දුල් කාදර් අයවැයට පක්‍ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක් විය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>