2011 අයී.සී.සී ලෝක කුසලාන අවසන් තරඟය මුම්බායිහි දී
April 2, 2010 at 1:58 pm · ක්‍රීඩා පූවත්
2011පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ඉන්දියාවේ මුම්බායිහි දී පැවැත්වීමට නියමීත අතර අර්ධ අවසන් හා අවසන් පූර්ව තරඟයක් ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
