September 15, 2008 at 11:25 am · පින්තූර
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අයි.සී.සී. සම්මානයෙන් පිදුම් ලැබූ අජන්ත මෙන්ඩිස්, 2008 සැප්තැම්බර් 12 වන දින තමා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද උත්සවයට සහභාගී වෙමින්.. තවත් පින්තූර

