8වන කාර්්‍ය සාධක සේනාංකය කොටි ආයුධ සොයා ගනියි

June 30, 2009 at 11:29 am · පුවත්

8වන කාර්්‍ය සාධක සේනාංකය විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශෙයේ වලදමා තිබියදි එල්.ටි.ටි.ඊ.යට අයත් ටර්පිඩෝ උණ්ඩ දෙකක් හා ටර්පිඩෝ ක්‍රියාකරනයක් හා මිලි මිටර් 130 වර්ගයේ කාලතුවක්කුවක් සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>