March 11, 2009 at 8:10 pm · පින්තූර

2009 මාර්තු 10 වන දින මාතර අකුරැස්සේ මුස්ලිම් දේවස්ථානය අභියස දී එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇමැති මහින්ද විජේසේකර මහතාට ජාතික රෝහලේ දී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් ආකාරය
