May 9, 2009 at 8:41 pm · පින්තූර
උතුරු හා වන්නි ප්‍රදේශ සඳහා ඉන්ධන බෙදා හැරීමේ අරමුණින් යුද හමුදාවේ 58 වන සේනාංකයේ මූලිකත්වයෙන් ඉන්ධන පිරවුම් හලක් පරන්තන් මංසන්ධියේ දී මැයි මස 07 වන දින විවෘත කෙරුණු අතර 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සුබ මොහොතින් එහි කටයුතු ආරම්භ කළ අයුරු

