May 10, 2009 at 2:31 pm · පින්තූර
කොටි ග්‍රහනයේ සිට ඊයේ (09) හමුදාවේ රැකවරණය පතා පැමිණෙමින් සිටිය දී එල්.ටී.ටී.ඊ. යේ ප්‍රහාර වලට ලක්ව එක් සිවිල් වැසියෙකු මිය ගිය අතර තුවාල ලැබූවන් ගුවන් හමුදා හෙලිකොප්ටර් මඟින් අනුරාධපුර රෝහල වෙත රැගෙන ආ අයුරු
පින්තූර: ගුවන් හමුදා මාධ්‍ය ඒකකය

