JasmineNews - Sri Lanka News To Your Mobile Phone » ක්‍රීඩා පූවත්

2011 යුධ හමුදා වර්ණ ප්‍රදානය අද
2011 යුධ හමුදා වර්ණ ප්‍රදානය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි අද පස්වරුවේදි පැවැත්වේ.එහිදි හමුදාවේ විවිධ ක්‍රිඩා ඉසව්වල දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 139 කට මෙහිදි වර්ණ ප්‍රධානය කෙරෙති.ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගිවිමට නියමියි-JNW

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස , ලේකම් නිශාන්ත රණතුංග
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නැවත වරක් පත්වෙයි.සුමිත් පෙරෙරා අද පෙරවරුවේ ක්‍රිඩා ආයතනයේ පැවති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණයේදි සභාපති ධුරයට තරග කල සුමිත් පෙරෙරා මහතා ඉවත්විම නිසා ධර්මදාස මහතා එම ධුරයට නිතරගයේන් තේරිපත් විය.ශ්‍රි ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට නිශාන්ත රණතුංග මහාතා ද නිතරගයේන් තේරිපත්විය.අසංග සෙනෙවිරත්න හා කේ. මතිවනන් යන මහත්වරු උප සභාපතිවරු ලෙස තේරි පත්විය-JNW

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි
දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ඕවර 47.4ක සීමා වූ අතර රැස් කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඉඩක් නොලැබුණු අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහුට රැස් කරගත හැකි වූයේ ද ලකුණු 38ක් පමණි.

වර්නන් පිලන්ඩර් ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර ඕවර 13ක් තුළදී ලකුණු 53 කට කඩුලු 5ක් දවාගැනීමට  සමත් විය. ඩේල් ස්ටෙයින් ද ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අපි‍්‍රකානු පිල පළමු ඉනිම සඳහා පළමු දිනය නිමාවන විට ඕවර 34කදී කඩුල්ලක් දැවී ලකුණු 90ක් රැස් කරගෙන සිටි.ග්‍රැහැම් ස්මිත් (61) ජැක් රැඩොල්ෆ් (27) හා ඩේල් ස්ටෙයින් (0) නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති. අද තරගයේ දෙවැනි දිනයයි-JNW

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ඕවර 47.4ක සීමා වූ අතර රැස් කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඉඩක් නොලැබුණු අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහුට රැස් කරගත හැකි වූයේ ද ලකුණු 38ක් පමණි.වර්නන් පිලන්ඩර් ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර ඕවර 13ක් තුළදී ලකුණු 53 කට කඩුලු 5ක් දවාගැනීමට  සමත් විය. ඩේල් ස්ටෙයින් ද ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.දකුණු අපි‍්‍රකානු පිල පළමු ඉනිම සඳහා පළමු දිනය නිමාවන විට ඕවර 34කදී කඩුල්ලක් දැවී ලකුණු 90ක් රැස් කරගෙන සිටි.ග්‍රැහැම් ස්මිත් (61) ජැක් රැඩොල්ෆ් (27) හා ඩේල් ස්ටෙයින් (0) නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති. අද තරගයේ දෙවැනි දිනයයි.

“ටුවර් ඩි ශ්‍රි ලංකා යූත් ” ජාතික පාපැදි සවාරියේ සමස්ථ තරගයේ පලමු ,දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනිමට ශ්‍රි ලංකා යුධ හමුදාවට
ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමත්‍යංශය සංවිධානය කල “ටුවර් ඩි ශ්‍රි ලංකා යූත් ” ජාතික පාපැදි සවාරියේ සමස්ථ තරගයේ පලමු.දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනිමට ශ්‍රි ලංකා යුධ හමුදාව සමත් වෙයි.ශ්‍රි ලංකා යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න,දිලිප ප්‍රභාත් හා සමීර චතුරංග පිලිවෙලින් පලමු.දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනිමට සමත් වුහ.සිවුවන හා පස්වන ස්ථාන ශ්‍රිලංකා පොළිසියේ සූධීර නිලංග සහ ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ දිනා ගත්හ.කිලෝමිටර 366 කින් සමන්විත මෙම තරගය ඉකුත් 8 වෙනිදා මඩකලපුවෙන් ආරම්භ විය.අධියර 3 සමන්විත් එම පාපැදි සවාරියේ අවසන් අදියර අද මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගනයේන් අවසන් විය.පලමු අදියර කිලෝමිටර 125.4 ක දුරකින් යුක්තව සියඹලාණ්ඩුවේන් හා දෙවන අදියර කිලෝමිටර 130 දුරක් ගෙවා ඊයේ තිස්සමහාරාමයේන් අවසන් විය.සමස්ථ තරගයේ ජයග්‍රාහකයාට මෝටර් රථයක් සමග රුපියල් ලක්ෂ 40 කට අසන්න තැගි පිරිනැමිමට නියමිතයි.තරගයේ ජයග්‍රාහකයන්ට ඇමති ඩලස් අලහප්පේරුම මහතා සුභ පැතුම් පිරිනැමු අතර ත්‍යාග ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයේන් හෙට(11) කොළඹ ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩාංගනයේ දි සිදු කිරිමට නියමිතයි-JNW

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ හිග වැටුප්වලින් 65% ලබන සතියේදි ගෙවන බව ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ හිග වැටුප්වලින් 65% ලබන සතියේදි ගෙවන බව ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඉතිරි මුදල ලබන ජනවාරි මාසයේදි ගෙවිමට ක්‍රියා කෙරේ.අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලයේන් ඇමේරිකානු ඩොලර් මිලියන 2 මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි දිනවලදි ලැබිමට නියමිතව තිබේ.එම මුදල් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ හිග වැටුප් ගෙවිමට යොදා ගැනේ-JNW

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා නාම යෝජනා කැදවිමේ දිනය ලබන සතියේදි ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා නාම යෝජනා කැදවිමේ දිනය ලබන සතියේදි ප්‍රකාශයට පත් කරන බව ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.නිළවරණය ලබන මාසයේ අගභාගයට පෙර පැවැත්වෙන බවද ඇමතිවරයා කියයි-JNW

ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර පැවති තෙවන එක්දින තරගයේ ජය පකිස්ථානයට
ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය ලකුණු 21 කින් ජය ගැනිමට පකිස්ථාන කණ්ඩායම සමත් වෙයි.කසියේ වාසිය දිනු පකිස්ථාන් කණ්ඩායම ප්‍රථමයේන් පන්දුවට පහර දුන්නේය.එහිදි සිය ඕවර 50 තුලදි කඩුලු 8 කට ලකුණු 257ක් ලබා ගැනිමට පකිස්ථානය සමත්විය.ලකුණු 258ක ජයග්‍රාහි ඉලක්කයක හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 48 පන්දු 5 කදි සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 236 පමනි.එ අනුව පකිස්ථානය එක්දින තරගාවලියේ තරග 2-1 ලෙස පෙරමුණ ගෙන සිටි-JNW

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හැරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව වහාම විසුරුවා හැරේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් නිසි බලධාරියා ලෙස පත්කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. – JNW

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට හිමි වෙයි
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට හිමි වෙයි. සත්කාරක රට තෝරා ගැනීමේ ඡන්ද විමසුම ඊයේ (11) ශාන්ත කිටීස් දිවයිනේ මැරියට් හෝටලයේදී සිදු  කෙරින.මෙහිදි ඔස්ට්‍රේලියාවට ඡන්ද 43 ලැබුනු අතර ශ්‍රි ලංකාවට ලැබුනේ ඡන්ද 27 පමනි.එ අනුව 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට හිමි විමත් සමගම එම ක්‍රිඩා උළෙලේ සත්කාරකත්වය එරටට හිමිවු 5 අවස්ථාව මෙය වෙයි.රටවල් 71ක්  නියෝජිතයෝ මෙහිදී ඡන්ද ප්‍රකාශ කලහ . ඡන්ද 71 අතරින් අඩකට වඩා ඡන්ද ලබා ගන්න රටට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හිමිවෙයි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය සහ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ටි නගරය ක්‍රීඩා උලෙලේ සත්කාරකත්වය සදහා තරග වැද සිටියි. ආසියාවේ රටවල් 7 කටද ඡන්ද බලය හිමිව ඇත. ඊට අමතරව අප්‍රිකානු කලාපයේ රටවල ඡන්ද 19 ක්, ඕෂනියා කලාපයේ ඡන්ද 13ක් ,ඇරබියන් දූපත් ඡන්ද 15ක්, යුරෝපා රටවල ඡන්ද 13ක් සහ ඇමරිකානු කලාපයේ ඡන්ද 6ක් ද රටවල් 71 කේ ඡන්දයට ඇතුලත්වේ.- JNW

17 වන සාක් සමුළුව හෙට ආරම්භවේ
17 වන සාක්  සමුළුව මාලදිවයිනේදී හෙට ආරම්භවේ. සමුළුව එරට අද්දු නගරයේදී හෙට (10) සහ අනිද්දා (11)පැවැත්වේ. විදේශ අමාත්‍ය වරුන්ගේ රැස්වීම අද පත්වනු ලැබේ. මෙහිදී සාක් වැඩසටහන් කමිටුව සහ ස්ථාවර කමිටුව ඉදිරිපත්කර ඇති යෝජනා කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම රැස්වීමේදී ප්‍රවාහන , සන්නිවේදන කාළගුණික වෙනස් වීම් ආදී ක්ෂේත්‍ර ගනනාවක් කෙරෙහිද අවධානය යොමු කරන බව වාර්ථා වෙයි. සාක් රාජ්‍ය නායකයින් මාලදිවයින කරා පැමිණීම අද ඇරබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එරටට පැමිණි බව මාධ්‍ය වාර්ථා කරයි. නායක සමුළුව සදහා සියළු විධි විධාන යොදා ඇති අතර ඒ සදහා විශේෂ සමුළු ශාලාවක්ද ඉදි කර ඇත. සමුළුවේ ආරක්ෂාව විශ්ෂ කාර්‍ය බලකායට පැවරී ඇත. – JNW