ලියාපදිංචිවන්න

Mobitel logo.png

ජේ.ඵන්.ඩබිලිවි. පුවත් මොබිටෙල් දුරකථනයෙන්
ලියාපදිංචිවිමට REG යන්නෙන් ඔබගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් ලියන්න. ඵය 2233 යන අංකයට යවන්න. මාසික ගාස්තුව රැ.30ක් සහ බදුද ඇතුලත් චන අතර මෙය පෙර ගෙවුමි සහ පසු ගෙවුමි සමිබන්ධතාවලට මෙම සේවය ලබාගැනිමට හැකිය. මෙම සේවෙයන් ඉවත් විමට DREG යන්නෙන් සදහන් කොට 2233 අංකයට කෙටි පණිවිඩයක් කරන්න.
ජේ.ඵන්.ඩබිලිවි. පුවත් මොබිටෙල් තොරතුරැ නාමාවලියෙන්ද ලබා ගත හැකිය. මෙි සදහා මොබිටෙල් දුරකථන හිමියන් ඟය My Mobitel> Infoservices> News> Local News යන පුවරැවට පිවිසීෙමන් ජේ.ඵන්.ඩබිලිවි. පුවත් ලබා ගැනිමට හැකිය.

2 logo copy.gif

ජේ.ඵන්.ඩබිලිවි. පුවත් ටීගො දුරකථනයෙන්
ටීගො දූරකථනයෙන් ජේ.ඵන්.ඩබිලිවි.පුවත් ලබා ගැනිමට REG NEWS යන්නෙන් කෙටි පණිවිඩයක් සදහන් කොට 2233 අංකයට යවන්න. මෙම සේවය සදහා ලියාපදිංචි වු අයට පලමු කාල සිමාව නොමිලේ ඵම සේවය ලබා ගත හැකි බව කාරැණිකව දන්වා සිටිමු.

SUNTEL Logo.gif

ජේ.ඵන්.ඩබිලිවි. පුවත් සන්ටෙල් දුරකථනයෙන්
සන්ටෙල් දූරකථනයෙන් ජේ.ඵන්.ඩබිලිවි.පුවත් ලබා ගැනිමට News Act යන්නෙන් කෙටි පණිවිඩයක් සදහන් කොට 1411 අංකයට යවන්න. මෙම සේවය සදහා ලියාපදිංචි වු අයට පලමු මාසයක කාල සිමාව නොමිලේ ඵම සේවය ලබා ගත හැකි බව කාරැණිකව දන්වා සිටිමු.මෙම කෙටි පණිවිඩ සේවය අවලංගු කිරිම සදහා News Discon කෙටි පණිවිඩයක් ලියා මෙම අංකයට යොමු කරන්න.

ජෙ.ඵන්.ඩබිලිවි.පුවත් සේවය තාවකාලිකව නව ඩයලොග් සහ හචිසන් දුරකථන සදහා වලංගු නොවන අතර, ඵම දුරකථන හිමියන් සදහා ඉතා ඉක්මනින් අපෙග් සේවය ලබාදිමට සුදානමි කරන බව කාරැණිකව දන්වා සිටිමු.